ආපදා කටයුතු සඳහා සම්බන්ධ කරගත හැකි ස්ථාන සහ දුරකථන අංකයන්
| සම්බන්ධ කරගත හැකි ස්ථාන | ලිපිනය | දුරකථන අංකය |
| ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | විද්‍යා මාවත, කොළඹ 07 | 011 266 5352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | 011 266 5258 |
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | 011 213 6136 011 267 0070 011 213 6100 |
| දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,රත්නපුර. | 045 222 2233 |
| ප්‍රාදේශිය ආපදා කළමනාකරණ සම්බන්ධීකරණය | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,කිරිඇල්ල | 045 226 5745 |
| ආපදා සහන සේවා නිලධාරි | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,කිරිඇල්ල | 072 098 8709 |
ස්වභාවික ආපදාවන්ගෙන් හානියට පත්වන නිවාස සඳහා වන්දි ලබාදීම
අවශ්‍ය සුදුසුකම්
- ගංවතුර , සුළි සුළං , නාය යාම්, සුනාමි, ගල් පෙරලීම්, තඳ සුළං යන ස්වභාවික ආපදා අවස්ථාවකදී නිවසට හානි සිදු වීම.
- එම අවස්ථාවේදීම ග්‍රාම නිලධාරි දැනුවත් කළ යුතුය.
- ලිපියකින් ආධාර ඉල්ලුම් කිරීම
- අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීම හානිය රු 10000 හා ඊට අඩු නම් 9(1) අයදුම්පත්‍රය සම්පූර්ණ කර ඒ සඳහා හානි වූ කොටසේ පින්තූර 03ක් , හැදුනුම්පතේ පිටපත් 2 , බැංකු පොතේ පිටපත් 02 ලබා දිය යුතුය.
- රු 10000 ට වැඩි නම් 9(5) ආකෘතිය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සදහා 9(6) ආකෘතිය සම්පූර්ණ කර ඒ සඳහා හානි වු කොටසේ පින්තූර 03ක්, හැදුනුම්පතේ පිටපත් 2 , බැංකු පොතේ පිටපත් 02 , හා ඉඩමේ අයිතිය ප්‍රකාශ කිරිම සඳහා ඔප්පු පිටපත් 02 ක් ලබා දිය යුතුය.
අදාල අයදුම් පත්‍ර
සපයන වෙනත් සේවා
- ස්වභාවික ආපදාවන්ට ලක්වූවන්ට සහන සැළසීම - අවැතැන් වූවන් කඳවුරු ගත කිරීම, ඔවුන්ට පිසූ ආහාර හා වියළි සළාක ලබා දීම
- නියඟ අවස්ථාවේදී පානීය ජලය සැපයීම
- අධි අවදානම් කළාපවල සිටින අය නැවත පදිංචි කිරීම
- අවශ්‍ය සුදුසුකම් - ජාතික ගොඩනැඟිළි පර්යේෂණ ආයතනය විසින් අධි අවදානම් ලෙස වාර්තා කිරීම
කොට්ඨාශයේ ආපදා කළමණාකරණය පිළිබඳ තොරතුරු
බහුල ආපදා මොනවාද?
- ගංවතුර
- සුළි සුළං
- නාය යෑම්
- අකුණු අනතුරු
- ගල‘ පෙරලීම්
- ඉවුරු කඩා වැටීම්
ආපදා කලමනාකරණ ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුවේ සංයුතිය
| සභාපති | ප්‍රාදේශීය ලේකම් තුමා |
| ලේකම් | ආපදා සහන සේවා නිලධාරි |
| කමිටු සාමාජිකයන් | කොට්ඨාශයේ රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් |
| සියලුම ග්‍රාම නිලධාරීන් | |
| ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන් | |
| පාසල් ප්‍රධානීන් | |
| විහාරාධිපති හිමිවරුන් | |
| වතු අධිකාරී ඇතුළු අනෙකුත් ආයතන ප්‍රධානීන |
ආපදා කලමණාකරණ ග්‍රාමීය කමිටුවේ සංයුතිය
|
සභාපති
|
ග්‍රාම නිලධාරී
|
|
ලේකම්
|
වසම් භාර සංවර්ධන නිලධාරි
|
| සාමාජිකයන් | මුදවාගැනීමේ කමිටුව |
| ආහාර සැපයීමේ කමිටුව | |
| ප්‍රථමාධාර කම්ටුව | |
|
|
ජීවිත ගලවාගැනීමේ කමිටුව
|
ආපදා සිදුවන බවට හදුනා ගත් ප්‍රදේශ
| ගංවතුර අවදානම් ග්‍රාම නිලධාරි වසම්: | බ/මුදුන්කොටුව |
| ඉඩංගොඩ | |
| බ/දොඩම්පේ | |
| දොඩම්පේ | |
| එපිටවල | |
| යටිපව්ව | |
| කිරිඇල්ල | |
| ඇල්ලගාව | |
| මාටුවාගල | |
| කනුග්ගල්ල | |
| එල්ලාවල | |
| දෙහෙරගොඩ | |
| අකුරණ | |
| එ/පහලගම | |
| සුළි සුළං අවදානම් ග්‍රාම නිලධාරි වසම් | ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පුරා |
| නාය අවදානම් ග්‍රාම නිලධාරි වසම් | අකුරණ |
| හාන්දුකන්ද | |
| ඇල්ලගාව | |
| හොලීපිටිය | |
| දොඩම්පෙ | |
| කිරිඇල්ල | |
| මුණසිංහපුර | |
| එපිටවල | |
| යටිපව්ව | |
| ඇල්ලගාව | |
| මාටුවාගල | |
| අකුරණ | |
| එල්ලාවල | |
| එ/පහලගම | |
| ගල් පෙරලීමේ අවදානම් ග්‍රාම නිලධාරි වසම් | එල්ලාවල |
| ඇල්ලගාව | |
| ඉවුරු කඩා වැටීමේ අවදානම් ග්‍රාම නිලධාරි වසම් | ඉඩංගොඩ හිදුරංගල පාර දෙපස |
| මාටුවාගල පාර දෙපස | |
| හොලිපිටිය සිට ඇල්ලගාව දක්වා රත්නපුර පානදුර පාර දෙපස | |
| අකුණු අවදානම් ග්‍රාම නිලධාරි වසම් | ඇල්ලගාව |
| එපිටවල | |
| ඉඩංගොඩ | |
| කිරිඇල්ල |















