WGCB KumariMadam
කුමාරි ගමඇතිගේ මිය 
ප්‍රාදේශීය ලේකම්
සාමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය - කැළණිය විශ්වවිද්‍යාලය
සාමය හා ගැටුම් නිරාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය - කැළණිය විශ්වවිද්‍යාලය
 
රැකියා ඉතිහාසය

පුහුණු නිලධාරී - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය - 2012.01.02 - 2012.09.25

සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කහවත්ත 2012.09.26 - 2016.08.04

නියෝජ්‍ය කොමසාරිස් - ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, රත්නපුර  - 2016.08.05 – 2024.02.18

කොමසාරිස් සේවා රාජකාරී ආවරණය - ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ප්‍රධාන කාර්යාලය කොළඹ 07 - 2021.11.15 – 2022.01.10

ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වැලිගෙපොළ - 2024.02.19 - 2024.03.24 

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - 2024.03.25 - 2024.04.17

ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කිරිඇල්ල- 2024.04.18 මේ දක්වා                  
pic 1171831236 1
 ආර්.ඩී.එල්. චමිඳු ලක්ෂාන් ජයරත්න
සහකාර ප්‍රාදේශීය ලේකම්
 
රැකියා ඉතිහාසය
 
pic 1171831236 1 කේ.එම්.බී.ඩී.ධර්මරත්න මිය
ගණකාධිකාරී 
 
රැකියා ඉතිහාසය  
04
ඒ.කේ.ලියනගේ මයා
සහකාර අධ්‍යක්ෂ(සැලසුම්)
වාණිජවේදී ගිණුම්කරණය (විශේෂ) උපාධිය
 
රැකියා ඉතිහාසය
සංවර්ධන නිලධාරි -සැලසුම් ක්‍රියාත්මක කිරිමේ අමාත්‍යාංශය-2001.04.24-2001.12.07
සංවර්ධන නිලධාරී-ප්‍රාදේශිය ලේකම් කාර්යාලය-ඇහැලියගොඩ -2001.12.08 -2002.01.24
සංවර්ධන නිලධාරි -දිස්ත්‍රික් ක්‍රමසම්පාදන කාර්යාලය -රත්නපුර -2002-01-25 -2002.01.29
සංවර්ධන නිලධාරී -ප්‍රාදේශිය ලේකම් කාර්යාලය-ඇහැලියගොඩ -2002.01.30 -2004-06-2
සංවර්ධන නිලධාරි -සමෘද්ධි අමාත්‍යාංශය -2004.06.28 -2007.02.05
සංවර්ධන නිලධාරි -තරුණ කටයුතු අමාත්‍යාංශය-2007.02.06-2009.06.21
සහකාර අධ්‍යක්ෂ(සැලසුම්)-ප්‍රාදේශිය ලේකම් කාර්යාලය-ඇහැලියගොඩ -2009.06.22 -2009.11.23
සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) -තරුණ කටයුතු අමාත්‍යාංශය-2009.11.24 -2010.08.31
සහකාර අධ්‍යක්ෂ(සැලසුම්)-ප්‍රාදේශිය ලේකම් කාර්යාලය-ඇහැලියගොඩ -2010.09.01 -2018.09.07
සහකාර අධ්‍යක්ෂ(සැලසුම්)-ප්‍රාදේශිය ලේකම් කාර්යාලය-කිරිඇල්ල -2018.09.10 -2022.07.29
සහකාර අධ්‍යක්ෂ(සැලසුම්)-ප්‍රාදේශිය ලේකම් කාර්යාලය-අයගම -2022.07.31 -2023.07.11
සහකාර අධ්‍යක්ෂ(සැලසුම්)-ප්‍රාදේශිය ලේකම් කාර්යාලය-කිරිඇල්ල -2023.07.12- මේ දක්වා
AOMis පී.එම්.ජී.එම්.ජී. මැණිකේ මිය
පරිපාලන නිලධාරී
සුදුසුකම් -  අ.පො.ස. උසස් පෙළ (විද්‍යා විෂය ධාරාව)
 රැකියා ඉතිහාසය
ලිපිකරු - උසස් අධ්‍යාපන අමාත්‍යාංශය - 1991.03.04
ලිපිකරු - කාර්මික අධ්‍යාපන හා පුහුණුකිරීමේ දෙපාර්තමේන්තුව - 1994.01.01 – 1995.06.08
ලිපිකරු - සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය - බත්තරමුල්ල 1995.06.09 – 1995.07-10
ලිපිකරු - රත්නපුර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන ලේකම් කාර්යාලය 1995.07.11 -2001.07.10
ලිපිකරු - ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2001.07.11-2012.12.31
ලිපිකරු - මිනින්දෝරු කාර්යාලය රත්නපුර - 2013.01.01-2015.01.30
ලිපිකරු - ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2015.02.02 – 2018.03.24
පරිපාලන නිලධාරී - හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2018.03.25 – 2022.07.17
පරිපාලන නිලධාරී - කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2022.07.18 – මේ දක්වා
pic 1171831236 1
අයි.ඒ.එන්.එස්. කරුණාරත්න මිය
පරිපාලන ග්‍රාම නිලධාරි 
 
 රැකියා ඉතිහාසය 
වගා නිලධාරී - මොරොන්තුඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානය - 1988.08.05 - 1989.01.01 
ග්‍රාම නිලධාරී - කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 1989.10.01 - 2024.01.16
පරිපාලන ග්‍රාම නිලධාරී - කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2024.01.17 – මේ දක්වා

News & Events

Scroll To Top