ගම්පෙරලිය -වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන -2019
යටිපව්ව
- පැලවත්ත යටිපව්ව අමරසිංහ උයන පාර ප්‍රතිසංස්කරණය.
- යටිපව්ව කරඳන උඩහගෙදර වත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය.
- මඩල ඇල්ලගාව කුරුදුවත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය.
- ඇල්ලගාව අරුණ මාවත අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය.
- ඇල්ලගාව මඩලවත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය.
- ඇල්ලගාව තොටේවත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය.
- ඇල්ලගාව රජයේ මද්යම බෙහෙත්ශාලාව මාර්ගය ප්‍රතිසංස්කරණය.
- විතානකන්ද ප්‍රජාශාලාව අසල මාර්ගය සංවර්ධනය කිරිම.
- මඩල කැටේපොළ තොටුපොල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම.
මුණසිංහපුර
- මුණසිංහපුර නවද හේන්යාය අජිත් මුණසිංහ මහතාගේ නිව අසල සිට ඉදිරියට මාාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම.
- මුණසිංහපුර රජ මාවත දේරගල ඇල දක්වා ඇති මාර්ගය එච්.එස්.සුමනසිරි මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය ප්‍රතිසංස්කරණය.
- මුණසිංහපුර පංසල අසල ජගත් මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය ප්‍රතිසංස්කරණය.
එපිටවල
- එපිටවල නින්ද කුඹුර උඩුමුල්ල අමුණේ පිටවේල්ල ප්‍රතිසංස්කරණය.
- එපිටවල දේරගල අමුණ ප්‍රතිසංස්කරණය කිරිම.
- එපිටවල රාජ්‍යසේවා ගම්මානයේ චමින්ද මහතාගේ නිවස ඉදිරිපිට බෝක්කුව.
- එපිටවල පල්ලෙක්කන්ද කහටගහදොල ජල ව්‍යාපෘතිය වැඩිදියුණු කිරිම.
- එපිටවල වරකාගොඩ කන්ද හේන්යාය මාර්ගය වසන්ත මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම.
- එපිටවල දෙවක්කරවත්ත හරහා හාන්දුකන්ද මාර්ගය ප්‍රතිසංස්කරණය.
- එපිටවල වරකාගොඩ කන්ද ගුලන හේන්යාය මාර්ගයප්රතිසංස්කරණය.
- එපිටවල දෙවක්කරවත්ත පාර සංවර්ධනය කිරිම
හාන්දුකන්ද
- හාන්දුකන්ද කටුකැලේ මාර්ගය ජී.පී.ගුණතිලක මහතාගේ නිවස අසල ඉදිරියට මාර්ගය ප්‍රතිසංස්කරණය.
- හාන්දුකන්ද කටුකැලේ හිල්දා රූපසිංහ මහත්මියගේ නිවස අසල මාර්ගය ප්‍රතිසංස්කරණය.
- හාන්දුකන්ද පාසල් මාවත දුෂ්කර ස්ථාන ප්‍රතිසංස්කරණය.
- හාන්දුකන්ද පාසල සිට කුස්සිගෙවත්ත දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය.
කිරිඇල්ල
- කිරිඇල්ල ගලපල්ලෙහේන මාර්ගය කොන්ක්‍රීට් කිරිම.
- කිරිඇල්ල පැලවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරිම.
- කිරිඇල්ල පහළගෙදරවත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම.
- කිරිඇල්ල ගමෙක්ගංගොඩ පහළ කොටස මාර්ගය ටිකිරි මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය ප්‍රතිසංස්කරණය.
- කිරිඇල්ල ඉඹුල්ගහහේන මණ්ඩිය මාර්ගය ප්රතිසංස්කරණයය
- කිරිඇල්ල නැදුන් විහාර පාරේ ගල්ලිඳ වත්ත හරහා ඉඹුලගහ මණ්ඩියට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම.
- කොඩිතුවක්කු කන්ද කැකිල්ලවත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය.
{sliderඉඩංගොඩ|closed}
- කිරිඇල්ල ශ්‍රී සුගතරාම පුරාණ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය.
- කිරිඇල්ල විකුමවත්ත මාර්ගයේ කානු පද්ධතිය සංවර්ධනය කිරිම.
- කිරිඇල්ල ඉඩංගොඩ බොරලැස්ස මාර්ගයේ අවසාන කොටසේ කඳු සහිත කොටස ප්‍රතිසංස්කරණය.
- කිරිඇල්ල ඉඩංගොඩ අක්කර 30 පාරේ කඳු සහිත කොටස ප්‍රතිසංස්කරණය කිරිම.
- කිරිඇල්ල නාරංගස්හේන පාරේ දැනට කොන්ක්‍රීට් කර නවතා ඇති තැන සිට ඉදිරියට මාර්ගය ප්‍රතිසංස්කරණය.
මාටුවාගල
- මාටුවාගල පොදු ක්‍රීඩා පිටිය සංවර්ධනය.
- මාටුවාගල මුල්ලේඇල්ල ප්‍රජා ජල ව්‍යාපෘතිය වැඩි දියුණු කිරිම.
- මාටුවාගල ඇටඹහේන මාර්ගය කොන්ක්‍රීට් කිරිම.
- මාටුවාගල 7 කණුව ආනන්ද මහතාගේ නිවස අසල මාර්ගය ප්‍රතිසංස්කරණය.
- මාටුවාගල ටෙරන්ස් මහතාගේ නිවස අසල මාර්ගය ප්‍රතිසංස්කරණය.
- අකුරණ නිවාස විස්ස ලයනල් නිවස අසල මාර්ගය ප්‍රතිසංස්කරණය.
- මාටුවාගල ගම්මැද්ද ප්‍රදේශයේ මැද වත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය.
- මාටුවාගල වත්ත උඩ කොටස කෝවිල ප්‍රතිසංස්කරණය.
බ/මුදුන්කොටුව
- බටහිර මුදුන්කොටුව ගිහාන් මහතාගේ නිවස දක්වා මාර්ගය බෝක්කුව සමඟ සංවර්ධනය.
- හිරිගොල්ල ආරින්ද ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය.
- බිම්මගෙදර ලගසිට වැල්ලහේන දක්වා කණවින්න මාර්ගය ප්‍රතිසංස්කරණය.
- ර/ බටහිර මුදුන්කොටුව විද්‍යාලයේ ළමා උද්‍යානය ඉදි කිරිම.
{sliderඅකුරණ|closed}
- අකුරණ චූටි මුදලාලිගේ කඩේ ඉදිරිපිට මාර්ගය වික්‍රමගේ නිවස අසල බෝක්කුව සංවර්ධනය කිරිම.
- අකුරණ දැල්වත්ත දෙවැට මාර්ගය ප්‍රතිසංස්කරණය.
- අකුරණ චූල කුමාර මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය ප්‍රතිසංස්කරණය.
- අකුරණ ගල්ගොඩේ කනත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය.
- අකුරණ දැල්වත්ත ජයතිස්ස මහතාගේ නිවස අසල මාර්ගය ප්‍රතිසංස්කරණය.
{sliderඑල්ලාවල|closed}
- ශ්‍රී මහින්දාරාමය ප්‍රතිසංස්කරණය.
- පිටකන්ද පොදු ක්‍රීඩා පිටිය සංවර්ධනය
- එල්ලාවල කන්දෙගෙදර මාර්ගය සංවර්ධනය කිරිම.
- එල්ලාවල මල්වත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය.
- එල්ලාවල පුවක්කන්ද ඕවිට මාර්ගය ප්‍රතිසංස්කරණය.
- එල්ලාවල ලියන්ගහ වත්ත පාර සංවර්ධනය කිරිම.
- එල්ලාවල මැණික්දොල සුසානභූමිය පහළ මාර්ගය ප්‍රතිසංස්කරණය.
{sliderඑ/පහලගම|closed}
- එල්ලාවලපහලගම ගල් අමුණ සහ වේල්ල ප්‍රතිසංස්කරණ කිරීම.
- එල්ලාවල පහලගම බෝගහවත්ත උඩහ ගෙදර වත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය.
- එල්ලාවල පහලගම බෝගහවත්ත හෙළඅඩ ගෙදර වත්තට යන මාර්ගය ප්‍රතිසංස්කරණය.
- එල්ලාවල,පහලගම බෝගහවත්ත නිහාල් මහතාගේ නිවස අසලට යන මාර්ගය ප්‍රතිසංස්කරණය.
- එල්ලාවල පහලගම පාසල් මාවත ප්‍රතිසංස්කරණය.
- එල්ලාවල පහලගම එගොඩලන්ද මාර්ගය ප්‍රතිසංස්කරණය.
- එල්ලාවල පහලගම කැකිල්ලහේන මාර්ගය ප්‍රතිසංස්කරණය.
- එ/පහලගම කැකිල්ලහේන පාර සංවර්ධනය කිරිම.
{slider දෙහෙරගොඩ|closed}
- දෙහෙරගොඩ ර/එල්ලාවල කණිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාපිටිය සංවර්ධනය.
- දෙහෙරගොඩ ර/ පරණගම විද්‍යාලිය ක්‍රීඩාපිටිය සංවර්ධනය.
- දෙහෙරගොඩ දියරතඹලාවත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය.
- දෙහෙරගොඩ සුනාන භූමිය මාර්ගය ප්‍රතිසංස්කරණය.
- දෙහෙරගොඩ දිගන ගොඩැල්ල මාර්ගය ප්‍රතිසංස්කරණය.
- දෙහෙරගොඩ ර/ පරණගම විද්‍යාල මාවත ප්‍රතිසංස්කරණය.
- දෙහෙරගොඩ අරුණ ශාන්ත මහතාගේ නිවස අසල සිට ගම්මානය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය.
කනුග්ගල්ල
- කනුග්ගල්ල රුක්හේන පංසල අසල සිට ගම්මානය දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය.
- කනුග්ගල්ල ආසිරි මාවත,ලංකාජිත් මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය ප්රතිසංස්කරනය.
- තුන්අඳහේන බටලි ඇල මාර්ගය සංවර්ධනය කිරිම.
දොඩම්පෙ
- නාගොඩ විහාරස්ථානය සංවර්ධනය කිරිම.
- නාගොඩ තේ වත්ත පාර සංවර්ධනය කිරිම.
- අරුක්කැටිය මාර්ගය සංවර්ධනය කිරිම.
{slider බ/දොඩම්පෙ|closed}
- මණ්ඩදෙනිය විහාරස්ථානය සංවර්ධනය කිරිම.
- තුන්අඳහේන බටලි ඇල මාර්ගය සංවර්ධනය කිරීම.
- තුන්අඳහේන හොරකැටිය මාර්ගය ඉතිරිකොටස සංවර්ධනය කිරිම.
- ගොරකඇල අධිකාරිය පන්සල අසල මාර්ගය සංවර්ධනය කිරිම.
- තුන්අඳහේන අධිකාරිය මාර්ගය සංවර්ධනය කිරිම.
- තුන්අඳහේන හොරකැටිය මාර්ගය සංවර්ධනය කිරිම.
- ගොරකඇල කැන්දලන්ද පාලම අසල මාර්ගය සංවර්ධනය කිරිම.ගොරකඇල කිරිවැල්දෙනිය ප්‍රජා ශාලාව අසල මාර්ගය සංවර්ධනය කිරිම.
- මණ්ඩදෙනිය පන්සල මාර්ගය සංවර්ධනය කිරිම.
Grama Sakthi Peoples Movement
ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ හඳුනා ගත් අවශ්‍යතා
ඇල්ලගාව වසම
| ජනතාව සවිබල ගැන්වීමේ කටයුතු | |
| 1 | සමිතියේ නිලධාරී මණ්ඩලයට අවශ්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| 2 | මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| 3 | ජනතාවගේ මානසික හා කායික නිරෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා රසවින්දනාත්මක හා විනෝදාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| 4 | පෝෂණ ඌනතා සහිත දරුවන් සඳහා පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| 5 | ස්වයං රැකියා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| 6 | ගෙවතු වගාව හා කෘෂි ක්ෂේත්රය සම්බන්ධ උපදේශන ලබා දීම |
| අත්‍යාවශ්‍ය මුලික යටිතල පහසුකම් | |
| 1 | බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදි කිරීම |
| 2 | වසම තුළ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම |
| 3 | සුපිපි පෙර පාසලේ වහලය සකස් කිරීම |
| 4 | කොස්හේන මාර්ගය සංවර්ධනය කළ යුතු ස්ථාන කොන්ක්‍රීට් කිරීම |
| 5 | කළුවාවලතැන්න මැද පාරේ බෝක්කුව සංවර්ධනය කිරීම සහ එම මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 6 | අළුබෝගහහේන මාර්ගය මුල් කොටස සංවර්ධනය කිරීම |
| 7 | ශ්‍රී සාංඝිකාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව පිළිසකර කිරීම හා වැසිකිළි පද්ධතියක් ඉදි කිරීම |
| 8 | කළුවාවලතැන්න මැද පාරේ බෙරලිය දොල හොටියාදෙනිය මාර්ගය සඳහා පාලමක් ඉදි කිරීම |
| 9 | කළුවාවලතැන්න ප්‍රධාන මාර්ගයේ වංගුවට ආරක්ෂිත බැම්මක් ඉදි කිරීම |
| 10 | කළුවාවලතැන්න ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 11 | ස්ථිර නිවාස තනා ගැනීම සඳහා නිවාස ආධාර ක්‍රමයක් ආරම්භ කිරීම |
| 12 | පහල ඇලබඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 13 | අළුබෝගහහේන ප්‍රජාශාලාව අළුත්වැඩියා කිරීම |
| 14 | සුචරිතෝදය දහම් පාසල සඳහා ගුරු මේස හා පුටු ලබා දීම |
| ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් | |
| 1 | ස්වයං රැකියා සඳහා උපකරණ, පුහුණු වැඩසටහන්, අමුද්‍රව්‍ය, වෙළෙඳපොල හඳුන්වා දීම හා නිෂ්පාදන වල අගය වැඩිකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සහනදායී පොළිය මත ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම |
| I. බිම්මල් වගාව | |
| II. ලී ආශ්රිත කැටයම් කලාව | |
| III. මැහුම් කර්මාන්තය | |
| IV. මී මැසි පාලනය | |
| V. බේකරි ආශ්රිත නිෂ්පාදන | |
| VI. විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන | |
| VII. බෝතල් කළ පානීය ජලය සැකසීම | |
| VIII. රසකැවිලි නිෂ්පාදනය | |
| IX. සපත්තු නිෂ්පාදනය | |
| X. සිමෙන්ති ආශ්රිත නිෂ්පාදන | |
| 2 | දළු නෙලීමේ උපකරණ ලබා දීම |
| 3 | රබර් ගස් සඳහා වැසි ආවරණ ලබා දීම |
| 4 | තේ, කුරුඳු, ගම්මිරිස් වගාකරුවන් සඳහා පැල ලබා දීම |
| 5 | මල් වගාකරුවන්ට පුහුණුව හා පැළ ලබා දීම |
| 6 | ගෙවතු වගා වැඩිදියුණු කිරීම |
බ/දොඩම්පේ වසම
| ජනතාව සවිබල ගැන්වීමේ කටයුතු | |
| 1 | මත් උවදුර නිසා ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකයට ඇති වන බලපෑම අවම කිරීම සඳහා එස්.ටී.එෆ්. නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම හා දැනුවත් කිරීමේ වැඩසටහන් |
| පාසල් යන වයසේ දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමේ අවදානමක් පවතින බැවින් ඔවුන් සඳහා ආරක්ෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම | |
| 2 | සමිතියේ නිලධාරී මණ්ඩලයට අවශ්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| 3 | කළු ගගෙහි හා කුරු ගඟෙහි අනවසර වැලි ගොඩ දැමීම නිසා සිදු වන පරිසර හානි වැලැක්වීම |
| 4 | ජනතාවගේ මානසික හා කායික නිරෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා රසවින්දනාත්මක හා විනෝදාත්මක වැඩසටහන් සහ ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| අත්‍යාවශ්‍ය මුලික යටිතල පහසුකම් | |
| 1 | කිරිවැල්දෙනිය පොදු ළිං දෙකෙහි (පානීය, නාන) ආරක්ෂක බැමි ඉදි කිරීම |
| 2 | බෝටියාවදෙනිය මාර්ගයේ බී.ආරියදාස මහතාගේ නිවස අසල සිට මීටර් 150 ක් කොන්ක්‍රීට් කිරීම |
| 3 | මණ්ඩදෙනිය, දුම්මලගොඩැල්ල ප්‍රදේශ සඳහා පොදු සුසාන භූමියක් ලබා දීම |
| 4 | කිරිවැල්දෙනිය ක්‍රීඩාපිටිය සඳහා වෙන් කරන ලද ඉඩම පොදු සුසාන භූමියක් සඳහා වෙන් කර ගැනීම |
| 5 | මණ්ඩදෙනිය වෙල්යාය දිගන කුඹුරට යාම සඳහා ප්‍ර වේශ මාර්ගය සහ ඇළ මාර්ගයට බෝක්කුවක් ඉදි කිරීම |
| 6 | දුම්මලගොඩැල්ල සඳහා ඔරු අගුලක් ලබා දීම |
| 7 | කිරිවැල්දෙනිය මාර්ගයේ අබලන් වූ කොටස් කොන්ක්‍රීට් කිරීම |
| 8 | කැන්දලන්ද මාර්ගයේ අයි.පී.විජේපාල මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 9 | දුම්මලගොඩැල්ල මාර්ගයේ ජිනදාස මහතාගේ නිවස අසල සිට සිරිසේන මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 10 | මණ්ඩදෙනිය වේවැල්තලාව කුඹුරේ ඇළ මාර්ගයේ බෝක්කු 03ක් ඉදි කිරීම |
| 11 | මණ්ඩදෙනිය මහ කුඹුර ඇළ සඳහා බෝක්කුවක් ඉදි කිරීම |
| 12 | කැන්දලන්ද කටුබොද ඇළ ප්‍රවේශ මාර්ගයේ බෝක්කුවක් ඉදි කිරීම |
| 13 | ප්‍රදේශයේ දරුවන් සඳහා පුස්තකාලයක් ඉදි කිරීම |
| ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් | |
| 1 | රැකියාවක් නොමැති කාන්තාවන් හා තරුණ ප්‍රජාව සහභාගී කර ගනිමින් ප්‍රදේශය තුළ කෘෂි ගොවිපොළක් ආරම්භ කිරීම |
| 2 | ස්වයං රැකියා පුහුණු වැඩසටහන්, උපකරණ, මුල්‍ය පහසුකම් ලබා දීම හා නව ස්වයං රැකියා කර්මාන්ත හඳුන්වා දීම |
| 3 | ස්වයං රැකියා ලාභීන් සඳහා සහනදායී පොලී මත ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
දෙහෙරගොඩ වසම
| ජනතාව සවිබල ගැන්වීමේ කටයුතු | |
| 1 | මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| 2 | සමිතියේ නිලධාරී මණ්ඩලයට අවශ්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| 3 | ජනතාවගේ මානසික හා කායික නිරෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා රසවින්දනාත්මක හා විනෝදාත්මක වැඩසටහන් සහ ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| 4 | පෝෂණ ඌනතා සහිත දරුවන් සඳහා පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම |
| අත්‍යාවශ්‍ය මුලික යටිතල පහසුකම් | |
| 1 | පරණගම තනි මහල් ප්‍රජා ශාලා ගොඩනැගිල්ල මහල් දෙකක් වන සේ සැකසීම |
| 2 | ඇටඹහේන මාර්ගයේ සංවර්ධනය නොවූ කොටස් සංවර්ධනය කිරීම |
| 3 | මීගහවත්ත මාර්ගයේ සංවර්ධනය නොවූ කොටස් සංවර්ධනය කිරීම |
| 4 | මාරගහවත්ත මාර්ගයේ සංවර්ධනය නොවූ කොටස් සංවර්ධනය කිරීම |
| 5 | දීගල්ල මාර්ගයේ සංවර්ධනය නොවූ කොටස් සංවර්ධනය කිරීම |
| 6 | දීගන ගොඩැල්ල මාර්ගයේ සංවර්ධනය නොවූ කොටස් සංවර්ධනය කිරීම |
| ප්‍රදේශවාසීන්ට ගමනාගමනය සඳහා ලංගම බස් රථයක් ලබා දීම | |
| ඉඳුරුපත කුඹුර සඳහා පැති බැම්මක් ඉදි කිරීම | |
| දික්වල පාලම පැති බැම්මක් සහිතව ඉදි කිරීම | |
| විමලඤාන දහම් පාසලට ගොඩනැගිල්ලක් සහ ඩෙස් බංකු ලබා දීම | |
| එල්ලාවල ගංගාරාම විහාරස්ථානයේ ඉහල කොටසට පිවිසුම් මාර්ගයක් ඉදි කිරීම | |
| ගල්පොත්තහේන වැවේ සොරොව්වෙන් ජලය පිට කරන කාණු පද්ධතිය ඉදි කිරීම හා පැති බැම්ම ඉදි කිරීම | |
| දෙහෙරගොඩ කැන්දලන්ද යා කරන සුසාන භුමිය මාර්ගය සංවර්ධනය කිරීම | |
| එල්ලාවල බෝධිය මාර්ගය (ඉහලගම - දෙහෙරගොඩ යා කෙරෙන මාර්ගය) කොන්ක්‍රීට් කිරීම | |
| රෝහිත බමුණුසිංහ මහතාගේ නිවස අසල සිට ආර්.මලින්ත ජයමාල් මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | |
| ඉඳුරුපත මාර්ගය කොන්ක්‍රීට් කිරීම | |
| ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් | |
| 1 | වැව පාර දියවර ගම්මාන ප්‍රජා ශාලා ගොඩනැගිල්ලේ පේෂ කර්මාන්තය ස්ථාපිත කිරීම |
| 2 | දෙහෙරගොඩ ගල්පොත්තහේන වැව ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය වගාවක් ඇති කිරීම |
| 3 | ස්වයං රැකියා පුහුණු වැඩසටහන්, උපකරණ, මුල්‍ය පහසුකම් ලබා දීම හා නව ස්වයං රැකියා කර්මාන්ත හඳුන්වා දීම |
| I. මැහුම් කර්මාන්තය | |
| II. බිම්මල් වගාව | |
| III. මීමැසි පාලනය | |
| IV. කොසු, ඉදල් නිෂ්පාදනය | |
| V. මැණික් කැපීම, ඔප දැමීම | |
| VI. බයිට් රසකැවිලි නිෂ්පාදනය | |
| 4 | පරණගම පාසැල්වත්ත ආරම්භයේ බැහැර කරන කුණු කසල යොදා ගෙන කොම්පෝස්ට් කර්මාන්තයක් ඇති කිරීම |
| 5 | වගා හානි වැලැක්වීම සඳහා විදුලි වැට ලබා දීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම |
| 6 | සීසෑමේ යන්ත්‍රයක් ලබා දීම |















