අ.අසපයනු ලබන සේවාවඅදාළ නීති සංග්‍රහ / රෙගුලාසිඉදිරිපත් කල යුතු ලියවිලිසේවාව සැපයීම සඳහා ගතවන කාලයවගකිය යුතු නිලධාරියාපැමිණිලි කල යුතු නිලධාරියා
ආකෘති පත්‍රයලබාගත හැකි ස්ථානයගාස්තුවනමතනතුරදුරකථනනමතනතුරදුරකථන
1 පෞද්ගලික ඉඩම්වල දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම දැව හෙලීම් පාලන පනත කොස් / දෙල් ගස් කැපීමට අවසර ඉල්ලීම ග්‍රාම නිලධාරි මඟින් හා මෙම කාර්යාලයෙන් ගාස්තු රහිතයි දින 41 විෂය භාර නිලධාරී කළමණාකරණ සේවා නිලධාරී 045-2265745 කුමාරි ගමඇතිගේ ප්‍රාදේශීය ලේකම් 045-2265128 / 0452265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
2 දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම කෘෂිකර්ම අමාත්‍යංශ චක්‍රලේඛ 17/96 හා සංශෝධන වන සංරක්ෂණ දෙපාර්තමේන්තු දැප්‍ර/01 ග්‍රාම නිලධාරි මඟින් හා මෙම කාර්යාලයෙන් රු.200.00 + වැට් සති 03 විෂය භාර නිලධාරී කළමණාකරණ සේවා නිලධාරී 045-2265745 කුමාරි ගමඇතිගේ ප්‍රාදේශීය ලේකම් 045-2265128 / 0452265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
3 දැව ව්‍යාපාර ලියාපදිංචි කිරීම සඳහා නිර්දේශ නිකුත් කිරීම වන සංරක්ෂණ ආඥාපනත 23ආ වගන්තිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ආකෘති පත්‍රය දිසා වන නිලධාරි කාර්යාලය - සති 02 විෂය භාර නිලධාරී කළමණාකරණ සේවා නිලධාරී 045-2265745 කුමාරි ගමඇතිගේ ප්‍රාදේශීය ලේකම් 045-2265128 / 0452265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
4 ඛනිජ කැනීම් නිර්දේශ ලබාදීම - වාණිජ නොවන ඉදිකිරීම් කර්මාන්ත ඛනිජ කාර්ය සංග්‍රහය ආකෘති පත්‍ර I, II ග්‍රාම නිලධාරි මඟින් හා මෙම කාර්යාලයෙන් වැලි: රු.726.12 / පස්: රු.145.22 + බලපත්‍ර රු.327.55 දින 01 විෂය භාර නිලධාරී කළමණාකරණ සේවා නිලධාරී 045-2265745 කුමාරි ගමඇතිගේ ප්‍රාදේශීය ලේකම් 045-2265128 / 0452265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
5 පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර සඳහා නිර්දේශය ලබාදීම අංක 1985/37 අතිවිශේෂ ගැසට් පත්‍රය 1 “අ” ආකෘතිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - සති 01 විෂය භාර නිලධාරී කළමණාකරණ සේවා නිලධාරී 045-2265745 කුමාරි ගමඇතිගේ ප්‍රාදේශීය ලේකම් 045-2265128 / 0452265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
6 ආදායම් සහතික නිකුත් කිරීම රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 351, ප්‍රාදේශීය පරිපාලන චක්‍රලේඛ 2013/04 හා ස්වදේශ කටයුතු චක්‍රලේඛ 11/2022 ආදායම් සහතික නිකුත් කිරීම සඳහා ග්‍රාම .වාර්තාව ග්‍රාම නිලධාරී මුදල අනුව අදාළ ගාස්තු ගණනය කර මුදල් අය කිරීමෙන් අනතුරුව සහතිකය ලබා දීම පැය 01 විෂය භාර නිලධාරී සංවර්ධන නිලධාරී 045-2265745 කුමාරි ගමඇතිගේ ප්‍රාදේශීය ලේකම් 045-2265128 / 0452265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
7 වටිනාකම් සහතික රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 351, ප්‍රාදේශීය පරිපාලන චක්‍රලේඛ 2013/04 හා ස්වදේශ කටයුතු චක්‍රලේඛ 11/2022 වටිනාකම් සහතික නිකුත් කිරීම සඳහා ග්‍රාම .වාර්තාව ග්‍රාම නිලධාරී මුදල අනුව අදාළ ගාස්තු ගණනය කර මුදල් අය කිරීමෙන් අනතුරුව සහතිකය ලබා දීම පැය 01 විෂය භාර නිලධාරී සංවර්ධන නිලධාරී 045-2265745 කුමාරි ගමඇතිගේ ප්‍රාදේශීය ලේකම් 045-2265128 / 0452265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
8 ව්‍යාපාර ලියාපදිංචි කිරිම ව්‍යාපාරනාම ප්‍රඥප්තිය/ලිපි හා උපදෙස් ව්‍යාපාරනාම ලියාපදිංචි ඉල්ලුම්පත්‍රය/ලියාපදිංචි සහතිකය විෂය නිලධාරින් මගින් අයඳුම් පත සඳහා රු.20.00ක් මුදලින් අය කිරීම. ලියාපදිංචි සහතිකය ලබා දීමේ දී ප්‍රාග්ධනය අනුව අදාල ගාස්තු අය කිරීම. මාස 01 විෂය භාර නිලධාරී සංවර්ධන නිලධාරී 045-2265745 කුමාරි ගමඇතිගේ ප්‍රාදේශිය ලේකම් 045-2265128 / 0452265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
9 ව්‍යාපාර නාම සංශෝධනය ව්‍යාපාරනාම ප්‍රඥප්තිය/ලිපි හා උපදෙස් ව්‍යාපාරනාම සංශෝධන ඉල්ලුම්පත්‍රය/සංශෝධන සහතිකය විෂය නිලධාරින් මගින් අයඳුම් පත සඳහා රු.20.00ක් මුදලින් අය කිරීම. සංශෝධන සහතිකය ලබා දීමේ දී ප්‍රාග්ධනය වෙනස් විමට අදාල ගාස්තු අය කිරීම. සති 02 විෂය භාර නිලධාරී සංවර්ධන නිලධාරී 045-2265745 කුමාරි ගමඇතිගේ ප්‍රාදේශිය ලේකම් 045-2265128 / 0452265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
10 ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම 1968 අංක 32 දරණ පු.ලි.දෙ. පනත, 2016 අංක 08 දරණ පු.ලි.දෙ සංශෝධිත පනත පු.ලි.දෙ.වි 1,7,8 ග්‍රා.නි වෙතින් ප්‍රා.ලේ.කා අයදුම්පත්‍රයට අදාල ගාස්තුව ග්‍රා.නි වෙත හෝ ප්‍රා.ලේ.කා සරප් වෙත අවස්ථානුකූලව විෂය භාර නිලධාරී සංවර්ධන නිලධාරී 045-2265745 කුමාරි ගමඇතිගේ ප්‍රාදේශීය ලේකම් 045-2265128 / 0452265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
11 විශ්‍රාමක දුම්රිය බලපත්‍ර ලබා දීම 2/2024 විශ්‍රාම වැටුප් චක්‍රලේඛ විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ඉල්ලුම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් නැත පැය භාගයක් විෂය භාර නිලධාරී සංවර්ධන නිලධාරී 045-2265038 කේ.එම්.බී.ඩී.ධර්මරත්න ගණකාධිකාරී 045-2265138 / 045-2265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
12 වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පළාත් භාණ්ඩාගාර චක්‍රලේඛ අදාල නැත අදාල නැත අදාල නැත විනාඩි 10 විෂය භාර නිලධාරී කළමණාකරණ සේවා නිලධාරී 045-2265038 කේ.එම්.බී.ඩී.ධර්මරත්න ගණකාධිකාරී 045-2265138 / 045-2265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
13 ඉඩම් නොමැති පුද්ගලයින් ලියාපදිංචි කිරීම චක්‍රලේඛන, ව්‍යවස්ථාපිත කරුණු ආදිය රජය සතු ඉඩම් කොටසක් ලබා ගැනීමට හිමිකම් ඇති තැනැත්තන් ලියාපදිංචිය සඳහා ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාස්තු රහිතය දින 30 විෂය භාර නිලධාරී කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී 045-2265745 (1)කුමාරි ගමඇතිගේ (2)ආර්.ඩී.එල්.සී.එල්.ජයරත්න ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් 045-2265128  / 045-2265038  / 045-2265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
14 ඉඩම් කච්චේරි පැවැත්වීම චක්‍රලේඛන, ව්‍යවස්ථාපිත කරුණු ආදිය ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත්‍රයට අදාලව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාස්තු රහිතය මාස 3 විෂය භාර නිලධාරී කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී 045-2265745 (1)කුමාරි ගමඇතිගේ (2)ආර්.ඩී.එල්.සී.එල්.ජයරත්න ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් 045-2265128  /  045-2265038  / 045-2265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
15 වාර්ෂික බදු බලපත්‍ර චක්‍රලේඛන, ව්‍යවස්ථාපිත කරුණු ආදිය 1. ඉල්ලීමේ ලිපිය
2. ග්‍රා.නි. මගින් 174 වාර්තාව හා තක්සේරු වාර්තාව ලබාගැනීම
3. සං/නිලධාරී නිර්දේශය
4. පළාත් ඉඩම් කොමසාරිස් අනුමැතියට යැවීම
5. අනුමැතිය ලද පසු වාර්ෂික බදු බලපත්‍ර නිකුත් කිරීම
ග්‍රාම නිලධාරී ගාස්තු රහිතය මාස 2 විෂය භාර නිලධාරී සංවර්ධන නිලධාරී 045-2265745 (1)කුමාරි ගමඇතිගේ (2)ආර්.ඩී.එල්.සී.එල්.ජයරත්න ප්‍රාදේශීය ලේකම් /සහකාර ප්‍රාදේශීය ලේකම් 045-2265128  /  045-2265038  / 045-2265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
16 දීර්ඝකාලීන බදු බලපත්‍ර චක්‍රලේඛන, ව්‍යවස්ථාපිත කරුණු ආදිය 1. ඉල්ලීමේ ලිපිය
2. 17 වන පරිශිෂ්ටය
3. 19 වන පරිශිෂ්ටය
4. තත්ත්ව වාර්තාව
5. බදු රහිත බවට දිවුරුම් ප්‍රකාශය
6. ඉඩමේ පිඹුර
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාස්තු රහිතය මාස 4 විෂය භාර නිලධාරී සංවර්ධන නිලධාරී 045-2265745 (1)කුමාරි ගමඇතිගේ (2)ආර්.ඩී.එල්.සී.එල්.ජයරත්න ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් 045-2265128  /  045-2265038  / 045-2265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
17 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර ලබාදීම චක්‍රලේඛන, ව්‍යවස්ථාපිත කරුණු ආදිය 1. අනවසර ඉඩම් සඳහා අයඳුම්පත් කාර්යාලයට ලබාදීම
2. ඉඩම් පරීක්ෂණ සඳහා සහභාගි වීම
3. තාවකාලික තේරීම් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීම
4. විරෝධතා පරීක්ෂණ පැවැත්වීම
5. පළා/ඉඩම්/කො. අනුමැතිය
6. බලපත්‍ර සැකසීම
7. ප්‍රා/ලේ. අත්සනින් යුතුව බලපත්‍ර නිකුත් කිරීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාස්තු රහිතය දින 30 විෂය භාර නිලධාරී කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී 045-2265745 (1)කුමාරි ගමඇතිගේ (2)ආර්.ඩී.එල්.සී.එල්.ජයරත්න ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් 045-2265128  /  045-2265038  / 045-2265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
18 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර ඉඩම් සඳහා දීමනා පත්‍ර නිකුත් කිරීම චක්‍රලේඛන, ව්‍යවස්ථාපිත කරුණු ආදිය 1. ග්‍රා.නි. මගින් 1 වාර්තා ලබාගැනීම
2. ජ.නි. වාර්තා ලබාගැනීම
3. ප්‍රා.ලේ. නිර්දේශය
4. මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් රේඛා චිත්‍රය ලබාගැනීම
5. 02 වාර්තාව සම්පූර්ණ කිරීම
6. දීමනා පත්‍රය සැකසීම
7. පළා/ඉඩම්/කො. මගින් ඉඩම් කො/ජනරාල් වෙත යැවීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාස්තු රහිතය අවුරුදු 01 විෂය භාර නිලධාරී කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී 045-2265745 (1)කුමාරි ගමඇතිගේ (2)ආර්.ඩී.එල්.සී.එල්.ජයරත්න ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් 045-2265128  /  045-2265038  / 045-2265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
19 ඉඩම් පැවරීම ච.ලේ. 2007/03, ඉඩම් කාර්ය සංග්‍රහය 1. දීමනා පත්‍රකරුගේ ඉල්ලීමට අනුව පැවරීමට අදාල ආකෘති ලබාදීම
2. ග්‍රා/නි හා ජ.නි. නිර්දේශය
3. ප්‍රා.ලේ. අනුමැතිය
4. පැවරීම සඳහා නොතාරිස්වරයකු සකසන ලද කෙටුම්පත අනුමත කිරීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාස්තු රහිතය මාස 01 දින 15 විෂය භාර නිලධාරී කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී 045-2265745 (1)කුමාරි ගමඇතිගේ (2)ආර්.ඩී.එල්.සී.එල්.ජයරත්න ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් 045-2265128  /  045-2265038  / 045-2265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
20 මැනුම් අවසර නැත 1. ඉල්ලුම්කරු පෞද්ගලික මිනින්දෝරුවරයකු මගින් මැනුම් කිරීම සඳහා අයඳුම් කිරීම
2. මැනුම් ඉල්ලීම මිනින්දේරු අධිකාරිය වෙත යොමු කිරීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාස්තු රහිතය මාස 01 විෂය භාර නිලධාරී කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී 045-2265745 (1)කුමාරි ගමඇතිගේ (2)ආර්.ඩී.එල්.සී.එල්.ජයරත්න ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් 045-2265128  /  045-2265038  / 045-2265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
21 අනුප්‍රාප්තිකයින් නම් කිරීම ච.ලේ 2022/4, ඉඩම් කාර්ය සංග්‍රහය 1. ඉල්ලීම් ලිපිය ඇතුලුව ඉ.කා.155 සමග අදාල ලේඛන
2. ග්‍රා/නි, ජ/නි නිර්දේශය
3. ප්‍රා.ලේ. අනුමැතිය
4. ඉ.රෙ. වෙත යැවීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාස්තු රහිතය මාස 01 විෂය භාර නිලධාරී කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී 045-2265745 (1)කුමාරි ගමඇතිගේ (2)ආර්.ඩී.එල්.සී.එල්.ජයරත්න ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් 045-2265128  /  045-2265038  / 045-2265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
22 උරුමය සහතික කිරීම (මුල් අයිතිය සහ ජීවිත භුක්තිය) ච.ලේ 2022/4, ඉඩම් කාර්ය සංග්‍රහය 1. ඉල්ලීමේ ලිපිය ඇතුලු අදාල ලේඛන
2. ග්‍රා/නි සහ ජ/නි නිර්දේශය
3. ප්‍රා.ලේ. අනුමැතිය
4. උරුමය පැවරීමට ඉ.රෙ. වෙත යැවීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගාස්තු රහිතය මාස 01 දින 15 විෂය භාර නිලධාරී කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී 045-2265745 (1)කුමාරි ගමඇතිගේ (2)ආර්.ඩී.එල්.සී.එල්.ජයරත්න ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් 045-2265128  /  045-2265038  / 045-2265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
23 බදු එකතු කිරීම ඉ.කො. චක්‍ර ලේඛ 96/05 1. ගෙවිය යුතු බදු මුදල බදු හිමියන්ට දැන්වීම
2. PIV මගින් බදු මුදල ගෙවීමට ඔවුන්ව කාර්යාලයට යොමු කිරීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය PIV මගින් අදාල බදු මුදල ගෙවීමට යොමු කිරීම සති 02 විෂය භාර නිලධාරී කළමනාකරණ සහකාර/සංවර්ධන නිලධාරී 045-2265745 (1)කුමාරි ගමඇතිගේ (2)ආර්.ඩී.එල්.සී.එල්.ජයරත්න ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් 045-2265128  /  045-2265038  / 045-2265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
24 වහස අවුරුදු 60 සම්පූර්ණ වූ වැඩිහිටියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත සකස් කිරීම NSE/DEV/E.L.D/003 චක්‍රලේඛය වැඩිහිටි හැඳුනුම්පත සකස් කිරීමේ ආකෘති පත්‍රය ග්‍රාම නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නැත පැය කාලක් (විනාඩි 15) හැඳුනුම් පත අනුමත කිරීම සඳහා ස.ප්‍රා.ලේ. කාර්යාලයෙහි සිටී නම් විෂය භාර නිලධාරී සංවර්ධන නිලධාරී(වැඩිහිටි) 760299721 ආර්.ඩී.එල්.සී.එල්.ජයරත්න සහකාර ප්‍රාදේශීය ලේකම් 0452265038 / 0452265782 / இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
25 කාන්තාවන් විදේශ ගතවීමේ දී පවුල් පසුබිම් වාර්තාව ලබා දීම 2023/02 චක්‍රලේඛය හා MFE/DEV FBRI/CIRCULAR පවුල් පසුබිම් වාර්තාව විදේශ රැකියා නියොජිත ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා නිලධාරී මඟින් නැත සති 02 විෂය භාර නිලධාරී සංවර්ධන නිලධාරී (විදේශ රැකියා) 711836704 කුමාරි ගමඇතිගේ ප්‍රාදේශීය ලේකම් 0452265038 / 0452265782  இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top