"හරිත දැයක්"ජාතික ගෙවතු වගා වැඩසටහන. සමාරම්භක උත්සවය අකුරණ ග්‍රාම නිලධාරි වසමේ ඉන්ද්‍රා නාලිනී මහත්මියගේ ගෙවත්තේදී ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන්  පෙ.ව.9.18 යෙදුණු සුබ මොහොතින් සිදු කරන ලදී.

News & Events

Scroll To Top